ඔයා හිටියා නම් බූ ඔයා හිටියා නම්....
පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?
ලාංකීය අධ්‍යාපන ක්ෂේත්රය පමණක් නෙවෙයි දේශපාලන මෙන්ම සමාජීය,සංස්කෘතික වශයෙන්ද මෙරට නවමු හැඩයක් ගන්නා ලද්දේ මහින්දාගමනයේ ප්‍රතිපලයක් ලෙසින්. ක්‍රි.පූ 5 වන සියවසෙහි ආර්යයන් මෙරටට පැමිණීමත් සමඟම ලාංකිකයන් ඔවුන්ටම විශේෂිත වූ දේශීය සංස්කෘතියකට උරුමකම් කීවද,එය වඩා විශ්වාසදායක ලෙසින් හා ස්ථිරසාර ලෙසින් ගොඩ නැගුණේ මහින්දාගමනයෙන් අනතුරුව බව නම් අවිවාදිතයි! මහින්දාගමනයට පෙර බ්‍රාහ්මණ ඉගැන්වීම් අනුව සමාජයත් සංස්කෘතියත් සේම අධ්‍යාපනයත් හැඩ ගස්වා ගත් ලාංකිකයන් , මහින්දාගමනයත් සමඟම වූ නව පුනර්ජීවයේ ඵලයක් ලෙසින් එකී සියලු කාරණා භික්ෂු මූලීකත්වයෙන් ගෙන ගියා.ඒ අනුව ගුරු ගෙදර,පන්සල් පාසල්,පිරිවෙන් වගේම තෘතියීක අධ්‍යාපනය සඳහා මහා විහාරයත් දොරටු විවර කළා. බෞද්ධ අධ්‍යාපනයේ මූල කේන්ද්‍රය ලෙසින් සැළකෙන මේ මහා විහාරවාසී භික්ෂූන්ගේ විපුලත්වය ගැන කතා කරන අට්ඨකතා වලට අනුව උන්වහන්සේලා බුද්ධිමත්,එසේම ධාරණ ශක්තියෙන් මෙන්ම මහා ප්‍රඥාවෙන් ද අගතැන්පත් වූවන් ලෙසයි සැළකෙන්නේ. භාණක නමින් හැඳින්වෙන තෙරවරුන්ට තුන්පිටකයම වනපොත් කොට මතක තබා ගැනීමට තරම් ධාරණ ශක්තිය දියුණුව පැවති බවට මෙය සාක්ෂීයි! මජ්ඣිම භාණක දේව...
Comments
Post a Comment
හිතට දැනෙන දේ මට කියන්න ...