ඊයේ දේශන ශාලාවේ මාතෘකාව ප්‍රකෘතියේ සිට  මිනිසා ආයේමත්  මනෝ විකෘතියකට ගමන් කරලා කියන විහිලු සහගත කතාව.හිනා වුණාට මොකද මේක කාලෙකට කලින්ම මං ප්‍රත්‍යක්ෂ කර ගත්තු ඇත්තම ඇත්තක්! දේවල් අත් හරින්න මිනිහෙක්ට කොයි තරම් ශක්තියක් ඕනීද...මං දැන් මේ ඒ මොහොත පහසුවෙන්ම පහු කරන ගමන් ඉන්නේ..



ඒත් මට අතෑරගන්න බැරි එකම දේ...ඔයා හිටියා නම්,ඔයා හිටියා නම්...ඔව් ඔයා හි ටි යා න ම්....🥺

Comments

Popular posts from this blog

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?

ඔයා වගේම උන්නා...