නැවතුම්....

 

කොයි තරම් අහඹු හමුවක උනත් තියෙන්නෙම, කාලයක පටන් දෛවය විසින්  මුණගස්වන්නම තීරණය කරපු නිශ්චිත බවක් කියන එක කාලයත් එක්ක මං දැන් ප්‍රත්‍යක්ෂ කරපු දෙයක්..


ජීවිතේ කොතනමක  හෝ තැනක එවන් හමුවක් ඔබේ ජීවිතයෙත් ලියවී තියෙනවා.. රළු,දැඩි හදවතක්  උනත් එහෙම මොහොතක දිය වෙලා යනවා...ඒක දුර්වල කමක් ලෙස ගන්න එපා!.


මේ ජීවිතේට එහෙම මොහොතවල් ඕනී. ඔබට ඔබ වෙන්න,මට මං සොයා ගන්න  සලස්වන මේ හමුව  ජීවිතයේ සදා නොවෙනස් හැරවුමක් නොවේද ? 






Comments

Popular posts from this blog

පැරණි ලාංකේය අධ්‍යාපනික ඉගැනුම් අපේක්ෂිත, විසිඑක් වන සියවසෙහි ප්‍රතික්ෂේපිතද?

ඔයා වගේම උන්නා...