සොඳුරියේ.....
පහුගිය කාලයෙන් වැඩි හරියක් ගෙවුනේ බ්ලෝගයේ පැරණි ලිපි සටහන් කියවමින්,ඒකත් කියවපු බවට කිසිම සාක්ශියක් ඉතුරු නොකර 🙈😉. ඒක තමයි පහුගිය කාලෙටම කළ ආශ්වාදජනකම දේ. මුහුණු පොත තරම් කලබලකාරී නැති සංසුන් නිදහස් බොහොමයක් බ්ලොග් පිටු අතර අකුරු කරල තිබුණු නිරාමිස හැඟුම්,ආ ගිය තැන්,පෙම් බැඳි ලියන්, කලබලකාරී ජීවිතෙන් පෙරා ගත් මිහිරිතම හෝරාවන් ජීවිතේ ආපස්සට අවුරුදු ගණනාවක් අරන් ගියා.පුදුමයි,ඒ කිසිවක අද අකුරු ඇමිණෙන්නේ නෑ...
මං පරිස්සමට අඩි තියලා ආපහු හැරිලා ආවා.
"දෙවියනේ...කාලය කොතරම් නපුරු ද ,සොඳුරු ද..."

🌹🌹🌹🌹
ReplyDelete🤍
Delete