මං හැමදාම ප්‍රේමය වගේ කාරණා හිතුවේ බොහොම පරාර්ථකාමීව...ඔව්,හරියට ඔයා එදා කිව්ව වගේ නෙළා නොගෙන මලක සුවඳ බලන හැටි මං ඔයාගෙන් ඉගෙන ගත්තා.ඒත් දැන්, තනි නොබෙදුණු ආදරයක් ? ඔබ හමුවු දිනට සියලු වගකීම් ශුන්‍ය කළ හැකි දිනක්...මං කවදාවත් හිතුවේ නෑ...
Posts
Showing posts from December, 2024